Loading Gannago…
Loading Gannago…
Loading Gannago…

LKR 10,000,000
🌿 PREMIUM LAND FOR SALE – SEETHAWAKA🌿 | IDEAL FOR HOTEL / RESORT / ECO-TOURISM INVESTMENT ✨ Only 1 km to Seethawaka Botanical Garden ✨ Just 500 m to Ella Uda Ella ✨ Surrounded by breathtaking mountain & forest views ✨ Have freehold deeds ✨ Peaceful, private and naturally beautiful environment ✨ A beautiful stream runs through the property ✨ Excellent potential for a Luxury Hotel | Boutique Resort | Villa Project | Eco Resort 🏞️in a scenic tourism friendly location an exceptional opportunity for investors looking to develop a unique hospitality property surrounded by nature. 💰 Asking Price: Rs. 100 Lakhs 📞 For more information, location details & site visits: 🔑 A rare opportunity to own a large property in one of Seethawaka’s beautiful natural surroundings. 🌿ඉඩමක් විකිණීමට – සීතාවක🌿 | හෝටලයක් / රිසෝට් එකක් / පරිසර හිතකාමී සංචාරක ව්‍යාපෘතියක් සඳහා කදිමයි ✨ සීතාවක උද්භිද උද්‍යානයට කි.මී. 1ක් පමණයි ✨ ඇල්ල උඩ ඇල්ලට මීටර් 500ක් පමණයි ✨ මනස්කාන්ත කඳුකර හා වනාන්තර දර්ශන සහිත සුන්දර පරිසරයක් ✨ සින්නක්කර ඔප්පු ඇත ✨ නිස්කලංක, පෞද්ගලික සහ ස්වභාවික වටපිටාව ✨ මනරම් දිය පාරක් ඇත ✨ සුඛෝපභෝගී හෝටලයක් | Boutique Resort එකක් | Villa ව්‍යාපෘතියක් | Eco Resort එකක් සඳහා ඉතා යෝග්‍යයි 🏞️ විශාල ඉඩමක් ස්වභාව සෞන්දර්යයෙන් පිරි, සංචාරක ව්‍යාපාරයක් සඳහා විශාල විභවයක් ඇති ප්‍රදේශයක ආයෝජනය කිරීමට අනර්ඝ අවස්ථාවක්. 💰 විකුණුම් මිල: රු. ලක්ෂ 100යි 📞 වැඩි විස්තර, ස්ථාන විස්තර සහ ඉඩම බැලීමට: 🔑 අවිස්සාවේල්ලේ සුන්දර ස්වභාවික පරිසරයක විශාල ඉඩමක් හිමිකර ගැනීමට ලැබෙන සුවිශේෂී අවස්ථාවක්!
Colombo, Colombo, Western Province

Duminda Dias
VerifiedColombo, Colombo, Western Province
Safety Tips