Loading Gannago…
Loading Gannago…
Loading Gannago…

LKR 75,000,000
Negotiable21 අක්කර = 3,360 පර්චස් · 914,760 වර්ග අඩි · 84,984 වර්ග මීටර්
ඉඩම් ඒකක පරිවර්තකයකිතුල්ගලින් අක්කර 21 ක ඉඩමක් විකිණීමට ඇත.(ඉඩමටම ප්‍රා:සභා කොන්ක්‍රීට් මාර්ගය සහිතයි) මෙම ඉඩම සංචාරක ව්‍යාපාරයක්, කෘෂිකර්මාන්තයට , පානීය ජල ව්‍යාපෘතියකට හෝ දිගුකාලීන ආයෝජනයකට වඩාත් සුදුසුය. (බ්‍රෝකර්වරු අනවශ්‍යයි) 🔄 මහෝගනී ගස් 3,500ක් ඇත. 🔄 ස්වාභාවික ජල උල්පත්, විදුලිය (CEB) සහ පරිපාලන ගොඩනැගිල්ලක් ඇත. 🔄 කොළඹ–හැටන් ප්‍රධාන පාරේ සිට කිලෝමීටර් 4ක දුරින් (Gonagamuwa Estate) 🔄 නිරවුල් සින්නක්කර ඔප්පු, බැංකු ණය ලබාගත හැකිය. 🔄 මිල:75 Million ( Negotiable ) වැඩි විස්තර සඳහා හිමිකරු අමතන්න:
Kandy, Kandy, Central Province
ආරක්ෂිත උපදෙස්