Loading Gannago…
Loading Gannago…
Loading Gannago…

LKR 9,500,000
110 පර්චස් = 29,948 වර්ග අඩි · 2,782 වර්ග මීටර් · 0.6875 අක්කර
ඉඩම් ඒකක පරිවර්තකයකිතුල්ගල නිවසක් සහිත පර්චස් 110 ක ඉඩමක් විකිණීමට ඇත 🔸 ඉඩමේ ප්රමාණය - පර්චස් 110 🔸 නිදන කාමර 03 🔸 නාන කාමර 01 🔸 විදුලිය සහ ජලය 🔸 වර්ග අඩි 1300 🔸 විසිත්ත කාමරය 🔸 කෑම කාමරය 🔸 මුළුතැන්ගෙය 🔸 කිතුල්ගල සන්චාරක කලාපය තුළ පිහිටා ඇත. 🔸 ඉඩමේ දෙපසින්ම ඔයක් සහ ඇලක් ගලා යන අතිශයින්ම නිශ්කලන්ක පරිසරයකි 🔸 පොල්, රබුටන්, දූරියන් ඇතුළු මිශ්ර බෝග වගාවක් ඇත 🔸 කබානා, රිසොට්, විලා ව්යාපාරයකට හෝ ආයෝජනයකට ඉතා සුදුසුය 🔸 කිතුල්ගල නගරයට - 2km 🔸 කොළඹ-හැටන් ප්රධාන මාර්ගයට - 0.7km 🔸 සුපිරි වෙළඳසැල්, පාසල් සහ වෙනත් පහසුකම් සඳහා - 2km 🔸 නිදහස් හා සාමකාමී පරිසරය 🔸 නිරවුල් ඔප්පු 🔸 මිල - මිලියන 9.5
Kitulgala, Kegalle, Sabaragamuwa Province
Kitulgala, Kegalle, Sabaragamuwa Province
ආරක්ෂිත උපදෙස්