Loading Gannago…
Loading Gannago…
Loading Gannago…

LKR 7,000,000
Negotiableපර්චස් 97ක ආදායම් ලබන තේ වත්ත විකිණීමට LKR7,000,000 · In stock Listed in Colombo, Sri Lanka Details Condition New 🌿 ඉක්මනින් විකිණීමට - මාසිකව ඉහළ ස්ථිර ආදායමක් ලබන පර්චස් 97ක වටිනා තේ සහ බෝග ඉඩමක්! 🌿 කහටගස්තැන්න ප්රදේශයේ නිදහස් පරිසරයක පිහිටි, සියලු පහසුකම්වලින් සමන්විත, මිලදී ගත් සැනින් ආදායම් ලැබිය හැකි සරුසාර ඉඩමක් ඉක්මනින් විකිණීමට ඇත. නිරවුල් සින්නක්කර ඔප්පු (බැංකු ණය පවා ලබාගත හැක) 🛣️ පාර: අඩි 10 පුළුල් පාර (පාරට උඩ පැත්තෙන් ඉඩම පිහිටා ඇත) ⚡ පහසුකම්: ✅ තෙකලා විදුලිය (Three-Phase Electricity) ✅ නළ ජල පහසුකම් 🍃 වගාව සහ මාසික ආදායම: * ප්රධාන වගාව: තේ (මාසයකට තේ දලු කිලෝ 300ක් පමණ කැඩිය හැක. මාසිකව රු. 65,000 - 75,000 අතර ස්ථිර ආදායමක්!) * වටිනා ගස් සහ කුළුබඩු: * • කොස් ගස් 04යි * • ගම්මිරිස් * • සාදික්කා ගස් 02යි * • කරාබුනැටි ගස් 02යි * • තේක්ක ගහයි * • ලියන් ගස් 02යි සහ පුවක් ගස් 💰 බලාපොරොත්තු වන මුළු මිල: රු. ලක්ෂ 70යි (ලක්ෂ 7,000,000/-) (පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කරගත හැක)
Kandy, Kandy, Central Province
Chathuranga Dasanayake
Kandy, Kandy, Central Province
ආරක්ෂිත උපදෙස්